මම හුදෙකලා. හුදෙකලා තන්වැසියා. මේ නමට මම ලව් කරේ මීට අවුරුදු බර ගානකට කලින් ඉදල. ජනක කුඹුකගේ මහත්තය ස්වාමීන් වහන්සේ කෙනෙක් විදියට නාගරික පන්නෙට ඩෙනිමයි සුදු කොට්න් ශර්ට් එකයි ඇදපු කමල් අද්දරආරච්චි තරැණ මහතා උපමා කලේ තන්වැසියෙකුට. කමල් තේරුම ඇහුවම කිව්වෙ අර්ධ නාගරිකයා කියල. ඔය නමට උප්පැන්නෙ දෙන්න ඇත්තෙ ලූෂන් බුලත් සිංහල මහත්තය වෙන්න ඕන. හී හී දැන් ඒක යුස් කරන්නෙ මම.